Tuesday 3 September 2019

ටිං ‌ටිං ‌ගේ වික්‍රම සිංහල කාටූන් (Tin Tin Sinhala Cartoon)






ලොව ප්‍රසිද්ධ කාටූන් ග්‍රන්ත මාලාවක් වන ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්
(The Adventures of Tintin) ‌‌බෙල්ජියම් ජාතික ජෝර්ජ්ස් රෙමී (හරිජ්) විසින් කරන ලද නිර්මාණකි. ‌‌ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ ‌මෙම කෘති ‌පෙල භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්ථනය කර ඇති අතර එය සිංහල භාෂාවෙන්ද පරිවර්ථනය කර කෘති ‌‌පෙලක් නිකුත් වී ඇත. 

මෙම කථා මාලාව ආශ්‍රයෙන් නිපදවුනු ටින් ටින් ‌‌ගේ වික්‍රම  සිංහල හඬ කවන ලද කාටූන් කථා මාලාව පහතින් Download කරගන්න. 


         මෙතන Click කර Download පිටුව ‌වෙතට පිවි‌සෙන්න


Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න








ඉන් පසු ලැබෙන පිටුවෙහි දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි පහළට ඇති ඊ හිස Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න.






මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.



















No comments:

Post a Comment

Harry Potter Series -හැරී ‌පොටර් BRrip 1080P Direct Download

හැරී ‌පොටර් කථා මාලාවෙහි සියළුම ‌කොටස්   1080P BRrip පහතින් පිවිස Direct Download කරගන්න වැදගත්- වීඩියෝ පට .rar යන ආකාරයට ...

Popular Posts