Thursday 10 October 2019

Harry Potter Series -හැරී ‌පොටර් BRrip 1080P Direct Download



හැරී ‌පොටර් කථා මාලාවෙහි සියළුම ‌කොටස්  1080P BRrip පහතින් පිවිස Direct Download කරගන්න


වැදගත්-
වීඩියෝ පට .rar යන ආකාරයට ‌ගොනු කර ඇති අතර මුරපදයක් මගින් ආරක්ෂා කර ඇත.
ඔබට Winrar වැනි මෘදුකාංගයක් මගින් Video පටය විවෘත කරගත හැක.




File Password- cyberlanka




Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න


ඉන් පසු ලැබෙන පිටුවෙහි දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි පහළට ඇති ඊ හිස Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න.



මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.



Knight Rider 1982 - නයිට් රයිඩර් -1982 රූපවාහිනී කථා මාලාව- Season 2 Direct download



ලොකු කුඩා හැම ‌‌දෙනාගෙම ආදරය දිනාගත් කථා මාලාවක් තමයි Knight Rider කියන්නෙ. විවිධ වර්ශවල විවිධ ආකාරයට Knight Rider කථා මාලා පැමිණියද ‌මේ අතරින් ‌ගොඩක් ජනප්‍රිය වුනේ 1982 David Hasselhoff  ‌ගේ රංගනයෙන් පැමිණි Knight Rider කථා මාලාවයි. 

Season 4 ක් යටතේ පැමිණි ‌මෙම කථා මාලාවෙහි Season 2 හි ඇති Episode 1 සිට 24 දක්වා පහත Link එක හරහා ‌ගොස් ඔබට Download කරගත හැක.

වැදගත්-
වීඩියෝ පට .rar යන ආකාරයට ‌ගොනු කර ඇති අතර මුරපදයක් මගින් ආරක්ෂා කර ඇත.
ඔබට Winrar වැනි මෘදුකාංගයක් මගින් Video පටය විවෘත කරගත හැක.


File Password- cyberlanka



Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න


ඉන් පසු ලැබෙන පිටුවෙහි ‌‌කොලපාට ‌‌කොටුව  Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න



මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.


Friday 20 September 2019

Knight Rider 1982 - නයිට් රයිඩර් -1982 රූපවාහිනී කථා මාලාව- Season 1 Direct download




ලොකු කුඩා හැම ‌‌දෙනාගෙම ආදරය දිනාගත් කථා මාලාවක් තමයි Knight Rider කියන්නෙ. විවිධ වර්ශවල විවිධ ආකාරයට Knight Rider කථා මාලා පැමිණියද ‌මේ අතරින් ‌ගොඩක් ජනප්‍රිය වුනේ 1982 David Hasselhoff  ‌ගේ රංගනයෙන් පැමිණි Knight Rider කථා මාලාවයි. 

Season 4 ක් යටතේ පැමිණි ‌මෙම කථා මාලාවෙහි Season 1 හි ඇති Episode 1 සිට 22 දක්වා පහත Link එක හරහා ‌ගොස් ඔබට Download කරගත හැක.  

වැදගත්-
වීඩියෝ පට .rar යන ආකාරයට ‌ගොනු කර ඇති අතර මුරපදයක් මගින් ආරක්ෂා කර ඇත.
ඔබට Winrar වැනි මෘදුකාංගයක් මගින් Video පටය විවෘත කරගත හැක.





File Password- cyberlanka


Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න


ඉන් පසු ලැබෙන පිටුවෙහි දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි පහළට ඇති ඊ හිස Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න.


මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.









Tuesday 3 September 2019

ෂර්ලොක් හොල්ම්ස් (Sherlock Holmes) කතා සියල්ලම E-book ලෙසට




ආයුබෝවන් ඔයාලා හැමෝටම මම අද අරගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ ෂර්ලොක් හොල්ම්ස් කථා මාළාවේ සිංහලයට පරිවර්ථනය කරන ලද කෘති පෙළයි. චන්දන මෙන්ඩිස් මහතා විසින් ඉතාමත්ම රසවත් ලෙසින් සිංහලයට පරිවර්ථනය කරන ලද මෙම කෘති පෙළෙන් කෘතීන් 28 ක් PDF ආකාරයට පහතින් ඔබට Download කර ගැනීමට පුළුවන්. 




              මෙතන Click කර Download පිටුව ‌වෙතට පිවි‌සෙන්න


Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න
             

ඉන් පසු ලැබෙන පිටුවෙහි ‌‌කොලපාට ‌‌කොටුව  Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න 





මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!!  මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.



ටිං ‌ටිං ‌ගේ වික්‍රම සිංහල කාටූන් (Tin Tin Sinhala Cartoon)






ලොව ප්‍රසිද්ධ කාටූන් ග්‍රන්ත මාලාවක් වන ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්
(The Adventures of Tintin) ‌‌බෙල්ජියම් ජාතික ජෝර්ජ්ස් රෙමී (හරිජ්) විසින් කරන ලද නිර්මාණකි. ‌‌ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ ‌මෙම කෘති ‌පෙල භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්ථනය කර ඇති අතර එය සිංහල භාෂාවෙන්ද පරිවර්ථනය කර කෘති ‌‌පෙලක් නිකුත් වී ඇත. 

මෙම කථා මාලාව ආශ්‍රයෙන් නිපදවුනු ටින් ටින් ‌‌ගේ වික්‍රම  සිංහල හඬ කවන ලද කාටූන් කථා මාලාව පහතින් Download කරගන්න. 


         මෙතන Click කර Download පිටුව ‌වෙතට පිවි‌සෙන්න


Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න








ඉන් පසු ලැබෙන පිටුවෙහි දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි පහළට ඇති ඊ හිස Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න.






මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.



















Harry Potter Series -හැරී ‌පොටර් BRrip 1080P Direct Download

හැරී ‌පොටර් කථා මාලාවෙහි සියළුම ‌කොටස්   1080P BRrip පහතින් පිවිස Direct Download කරගන්න වැදගත්- වීඩියෝ පට .rar යන ආකාරයට ...

Popular Posts