Thursday 10 October 2019

Knight Rider 1982 - නයිට් රයිඩර් -1982 රූපවාහිනී කථා මාලාව- Season 2 Direct download



ලොකු කුඩා හැම ‌‌දෙනාගෙම ආදරය දිනාගත් කථා මාලාවක් තමයි Knight Rider කියන්නෙ. විවිධ වර්ශවල විවිධ ආකාරයට Knight Rider කථා මාලා පැමිණියද ‌මේ අතරින් ‌ගොඩක් ජනප්‍රිය වුනේ 1982 David Hasselhoff  ‌ගේ රංගනයෙන් පැමිණි Knight Rider කථා මාලාවයි. 

Season 4 ක් යටතේ පැමිණි ‌මෙම කථා මාලාවෙහි Season 2 හි ඇති Episode 1 සිට 24 දක්වා පහත Link එක හරහා ‌ගොස් ඔබට Download කරගත හැක.

වැදගත්-
වීඩියෝ පට .rar යන ආකාරයට ‌ගොනු කර ඇති අතර මුරපදයක් මගින් ආරක්ෂා කර ඇත.
ඔබට Winrar වැනි මෘදුකාංගයක් මගින් Video පටය විවෘත කරගත හැක.


File Password- cyberlanka



Download කර ගැනීම සඳහා  Download ‌බටනය මත Click කර ලැබෙන පිටුවෙහි තත්පර 5 ක් රැදී සිට දකුණුපස ඉහළ ‌‌‌කෙළවරෙහි ඇති Skip Add යන්න Click කරන්න


ඉන් පසු ලැබෙන පිටුවෙහි ‌‌කොලපාට ‌‌කොටුව  Click කර ‌ගොනුව Download කිරීම ආරම්භ කරන්න



මෙම වීඩියෝ පට සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.


No comments:

Post a Comment

Harry Potter Series -හැරී ‌පොටර් BRrip 1080P Direct Download

හැරී ‌පොටර් කථා මාලාවෙහි සියළුම ‌කොටස්   1080P BRrip පහතින් පිවිස Direct Download කරගන්න වැදගත්- වීඩියෝ පට .rar යන ආකාරයට ...

Popular Posts